රතනපාල ස්වාමීන් වහන්සේගේ කාරුණික මගපෙන්වීම යටතේ එවකට කිරිඇල්ල ප්‍රදේශයේ ගම් ප්‍රභූවරයෙකු ලෙස සිටි රණසිංහ මුදියන්සේලාගෙ පුංචි මහතා තමන් සතු ඉඩමක (ගම්සභා වත්ත) සෙසු ගම්වැසියන්ගේ සහයෝගයෙන් බට කොළ සෙවිලි කර ගොඩනැගිල්ලක් ඉදිකරවා දීමෙන් කිරිඇල්ල ප්‍රදේශයේ පළමු පාසල ආරම්භ කෙරිණි.