25 Dec2022

ල‍‍ෝක දියවැඩියා සම්මේලනයේ ශ්‍රී ලාංකීය ශාඛාව සංවිධානය කරන ලද ඉංග්‍රීසි මාධ්‍ය රචනා තරගාවලියේ සමස්ත ලංකා 8 වන ස්ථානය දිනාගත් කේ .පී. එස් .ශෂිණිකා දියණියට විද්‍යාලයීය  සුභාශිංෂණ මෙසේ පිරිනමමු.

13 Nov2022

වසර විසි ගණනකට පසුව ශ්‍රී ලංකා  යුද හමුදා කාන්තා බලකායේ දක්ෂතම සෙබලියට හිමි සම්මානයෙන් පිදුම්

ලැබූ කිරිඇල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන් බිහිවූ දිරිය දියණියට  උණුසුම් සුබපැතුම්!

13 Nov2022

දේශාංජලී විහංගා දියණියට උණුසුම් සුබ පැතුම්! 

පාසල් ගණනාවක් අතරින් ඉහලම ජයග්‍රහණයක් පාසලට අත්කර දීමට දේශානි විහංගා දුවට හැකි වී තිබේ. ඒ සදහා මග පෙන්වූ විදුහල්පති තුමා ඇතුලු ගුරු මණ්ඩලයටද ස්තූතිය පුද කරමු.