විදුහල්පති පණිවිඩය
කිරිඇල්ල මධ්‍ය මහා විද්‍යාලය
කිරිඇල්ල මධ්‍ය මහා විද්‍යාලය නැණ ගුණ දම් සපිරි නව ලොව ජය ගැනීමට නිරතුරු කැපවීමෙන් අධිෂ්ඨානයෙන් ඉදිරියට යන සිසු පිරිසකින් සපිරුනු පාසලකි.විද්‍යාලීය තොරතුරු තාක්ෂණ ඒකකය නව අත්හදාබැලීම් තුලින් ඉදිරියට යන නිර්මාණශීලී අධ්‍යන ඒකකයකි.තොරතුරු තාක්ෂණය හදාරන සිසුහු එහි ඵලදායී සන්නිවේදනයක යෙදෙති.ඔවුන්ගේ එක් අගනා ප්‍රයත්නයක් ලෙස අද දින එලි දකින කිරිඇල්ල මධ්‍ය මහා විද්‍යාලියින් දැක්විය හැක.සිසුන්ගේ නවීන තාක්ෂණය ඥානය නිර්මාණශීලීත්වය විදහාපාන්නට යෝග්‍ය අවස්ථාවක් කරගෙන ඇත.නව ඉගෙනුම් රටා හා බැදි නිර්මාණශීලී සන්නිවේදන කුසලතා වර්ධනය කරන 21 වන සියවසේ අභියෝග ජය ගන්නා දරුවන්ගේ නැණ මහිමය මෙමගින් ප්‍රකට වේ.විද්‍යාලීය වෙබ් අඩවිය යාවත්කාලින වෙමින් නව ලොව හා ඵලදායී සන්නිවේදනයක යෙදෙන දැනුම් පාරාදීසියක් වේවා යැයි ප්‍රාර්ථනා කරමි
විදුහල්පති,
R.M.W.රත්නායක
ර/කිරිඇල්ල මධ්‍ය මහා විද්‍යාලය