නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
කිරිඇල්ල මධ්‍ය මහා විද්‍යාලය

නව ලොව ජය ගැනීමට නිරතුරුව වෙරදරන දරුවන් සපිරි පාසලක විද්‍යාලීය තොරතුරු තාක්ෂණ අංශය සමග එක්ව ඉදිරියට තබන ලද තවත් එක් ජයග්‍රහණයකට මෙලෙස සුභාශිංශන එක් කරමි.
නියෝජ්‍ය විදුහල්පති,
M.V.R.C. රණතුංග,
කිරිඇල්ල මධ්‍ය මහා විද්‍යාලය.