සාදරබැතිනී නමදිමු කිරිඇලි
මැදි විදුහල් මෑණී අපගේ
ලලිත කලාවෙන් පෙර පර බස් හා
විද්‍යාවෙන් ඔප් නැගී අපි //
දැයට රටට හා සමයට සේවය
ජාතික හැගුමින් ඉටු කරමු
දුදනන ගුණ සැම පසෙක තබා
ඔබ තුරුලේ අම සුවය ලබා //
යුතුකම් හා නිසි කලගුණ සැලකුම්
නිසි ලෙස හදකින් සතට දෙවා
සාදරබැතිනී නමදිමු
කිරිඇලි මැදි විදුහල් මෑණී අපගේ //
කිරිඇලි විදුහල් නාමය ලකඹර
සියු දිග දින දින බබළවමු
අපි සැම කිරිඇලි විදුහල් නාමය
ලකඹර දින දින බබළවමු //