චිත්‍ර ජයග්‍රහණ
2022 සමස්ථලංකා චිත්‍ර තරගාවලිය රත්නපුර අධ්‍යාපන කලාපය
10,11ශ්‍රේණි සන්නිදර්ශන
පමන්දි කුලතුංග-ප්‍රථම ස්ථානය
ඩබ්ලිව් ආර් කණිෂ්ක දේවින්ද -දෙවන ස්ථානය
10, 11 ශ්‍රේණි සාම්ප්‍රදායික චිත්‍ර තරඟය
ආර්. කවීෂා
හසිනි රණවීර -දෙවන ස්ථාන
යන සිසුවියන් සමග සමස්ත ලංකා චිත්‍ර තරඟාවලියේ කලාප මට්ටමේ කුසලතා දැක්වූ සියලු ම සිසු
සිසුවියන්ට විද්‍යාලයීය සුභාශිංෂණ මෙසේ පළ කර සිටිමු.
ජාතිකතලය සදහා ඉදිරිපත් වූ සිසුන්
- පමන්දි තියංගා කුලතුංග
- W.R. කණිශ්ක දේවින්ද
( 10 / 11 සන්නිදර්ශන චිත්‍ර )
- K.A. දිනිති අප්සරා
- P.B. හේෂානි නිලංගනී රත්නකුමාර
(10 / 11 පොත් පිටකවර නිර්මාණය)
පළාත් ජයග්‍රහණ
- කවීෂා හෂිනි රණවීර
( සාම්ප්‍රදායික චිත්‍ර)
කලාප ජයග්‍රහණ
- J.P.P. ජයනෙත්ති
- චතුමිනි අසන්ද්‍යා
- R.I. අරලියා අප්සරා