උක්ත තරඟාවලිය සඳහා විද්‍යාලයීය සංගීත අංශයෙන් ඉදිරිපත් කළ තරඟ ඉසව් හතරෙන් ප්‍රථම ස්ථාන තුනක් සහ තෙවන ස්ථානයක් ජයග්‍රහණය කර ඇත.
එම ඉසව් සඳහා ඉදිරිපත් වූ සංගීත අංශයේ සියලු දූ දරුවන්ට විද්‍යාලය සුභ පැතුම් පිරිනමයි.
1. යුගල වාදනය. (පිරිමි ) - ප්‍රථම ස්ථානය.
2. ඒකල වාදනය. ගිටාර්( පිරිමි ) - ප්‍රථම ස්ථානය.
3. සමූහ නව නිර්මාණ ගීතය (ගැහැණු ) - ප්‍රථම ස්ථානය
4. තරගාවලියේ හාර්මෝනියම් ගී අනුවාදන. ඒකල (පිරිමි ) - තෙවන ස්ථානය
සමස්ත ලංකා සංගීත තරග සදහා පාසල් නියෝජන
|
පෙරදිග සංගීතය
|
|||||
|
වර්ෂය |
සහභාගී වූ තරග |
සහභාගී වූ සිසුන් ගණන |
ජයග්‍රහන |
||
|
කලාප |
පළාත් |
සමස්ත ලංකා |
|||
|
2016 |
විවෘත අංශය ගැගැණු හින්දි චිත්‍රපට ගී |
23 |
1 |
3 |
- |
|
2017 |
ඒකල ගායනය ජේෂ්ඨ 02 ගැහැණු සරල ගී |
3 |
2 |
- |
- |
|
2018 |
· සමූහ ගිටාර් වාදනය FLAMENCO සරල ගී අනුවාදනය
|
5 |
1 |
2 |
- |
|
· යුගල ගායනය ජේෂ්ඨ 03 පිරිමි ඛ්‍යාල් හෝ ගත් වාදනය
|
3 |
1 |
1 |
2 |
|
|
· ඒකල ගායනය ජේෂ්ඨ 02 ගැහැණු සරල ගී |
3 |
2 |
- |
- |
|
|
· සමූහ ගායනය මිශ්‍ර හින්දි චිත්‍රපටි ගී විවෘත අංශය |
25 |
2 |
- |
- |
|
|
2019 |
· සමූහ ගායනය මිශ්‍ර විවෘත කැලිප්සෝ නව නිර්මාණ ගී
|
8 |
1 |
2 |
- |
|
· සමූහ ගිටාර් වාදනය FLAMENCO සරල ගී අනු වාදනය
|
5 |
1 |
2 |
- |
|
|
· ඒකල වාදනය පිරිමි විශේෂ අංශය ගී අනුවාදනය
|
5 |
1 |
3 |
- |
|
|
· ඒකල වාදනය විශේෂ පිරිමි ශාස්ත්‍රීය ගිටාර් වාදනය රාගධාරී ඛ්‍යාල් හෝ තත් වාදන බිනාග් රාගය |
3 |
1 |
1 |
- |
|