ඵලදායිතා ජයග්‍රහණ සහතික පත්‍ර ප්‍රදාන උත්සවයේ දී විද්‍යාලය ඇගයීමට..

2023.01.31 වන දින පළාත් සභා ශ්රවණාගාරයේ දී 2020 වර්ෂය උදෙසා ඵලදායිතා ජයග්රහණ සම්බන්ධයෙන් ගරු ආණ්ඩුකාරතුමාගේ සහභාගීත්වයෙන් පැවති සහතික පත්ර ප්රදාන උත්සවයේ දී විද්යාලය ඇගයීමට පාත්ර වූ අවස්ථාව.