සංවර්ෂා 2022 නිවෙිදක ජයග්‍රහනය

දේශාංජලී විහංගා දියණියට උණුසුම් සුබ පැතුම්! 

පාසල් ගණනාවක් අතරින් ඉහලම ජයග්‍රහණයක් පාසලට අත්කර දීමට දේශානි විහංගා දුවට හැකි වී තිබේ. ඒ සදහා මග පෙන්වූ විදුහල්පති තුමා ඇතුලු ගුරු මණ්ඩලයටද ස්තූතිය පුද කරමු.

 

 

   

දක්ෂතා