වසර විසි ගණනකට පසුව ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ දක්ෂතම සෙබලියට හිමි සම්මානයෙන් පිදුම්
ලැබූ කිරිඇල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන් බිහිවූ දිරිය දියණියට උණුසුම් සුබපැතුම්!