ඉංග්‍රීසි මාධ්‍ය රචනා තරගාවලියේ සමස්ත ලංකා 8 වන ස්ථානය

ල‍‍ෝක දියවැඩියා සම්මේලනයේ ශ්‍රී ලාංකීය ශාඛාව සංවිධානය කරන ලද ඉංග්‍රීසි මාධ්‍ය රචනා තරගාවලියේ සමස්ත ලංකා 8 වන ස්ථානය දිනාගත් කේ .පී. එස් .ශෂිණිකා දියණියට විද්‍යාලයීය  සුභාශිංෂණ මෙසේ පිරිනමමු.