සබරගමු පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ(2022) ජයග්‍රහණ ලැබූ...
තනුජි නිමන්ති
විසල් කවිශ්ක
සදිසා සෙත්මිනි
යන දූපුතුන්ට
හා
ජෝන් ටාබට් අවසන් තරගාවලියට සුදුසුකම් ලැබූ ක්‍රීඩිකාවන් වන
සදිසා සිත්මිණි
විසල් කවිශ්ක
බිඟුමි නිෂාරා යන
දූ පුතුන් සියලු දෙනාටත් විද්‍යාලය සුභ පැතුම් එක් කර සිටියි.
2022 වර්ෂය
කොට්ඨාස තරග - වොලිබෝල්
20 න් පහළ බාලිකා අනුශූරතාවය
18 න් පහළ බාලිකා අනුශූරතාවය
නෙට්බෝල්
20 න් පහළ බාලිකා අනුශූරතාවය
18 න් පහළ බාලිකා තෙවන ස්ථානය
මලල ක්‍රීඩා
(14 න් පහළ බාලිකා)
දුර පැනීම තෙවන ස්ථානය
මීටර් 100 දෙවන ස්ථානය
මීටර් 100 X 4 ප්‍රථම ස්ථානය
( 14 න් පහළ බාලක )
දුර පැනීම දෙවන ස්ථානය
උස පැනීම තෙවන ස්ථානය
මීටර් 80 දෙවන ස්ථානය
මීටර් 100 තෙවන ස්ථානය
මීටර් 100 X 4 ප්‍රථම ස්ථානය
කලාප තරග
( 14 න් පහළ බාලක )
දුර පැනීම තෙවන ස්ථානය
මීටර් 100 X 4 තෙවන ස්ථානය
උස පැනීම සිව්වන ස්ථානය
( 14 න් පහළ බාලිකා )
මීටර් 80 කඩුලු මතින් දිවීම ප්‍රථම ස්ථානය
( 16 න් පහළ බාලිකා )
මීටර් 200 තෙවන ස්ථානය
දුර පැනීම ප්‍රථම ස්ථානය
මීටර් 100 කඩුලු මතින් දිවීම ප්‍රථම ස්ථානය
පළාත් තරග
( 14 න් පහළ බාලක )
මීටර් 100 X 4 තෙවන ස්ථානය
දුර පැනීම තෙවන ස්ථානය