සමස්ත ලංකා සංගීත තරගාවලිය 2022
උක්ත තරඟාවලිය සඳහා කිරිඇල්ල මධ්‍ය මහා විද්‍යාලයීය බටහිර සංගීත අංශය ඉදිරිපත් කළ
Western music / classical guitar (group)
All Island 2nd Place.
Provincial 1st Place
ජයග්‍රහනය කර ඇත.
විද්‍යාලයට කීර්තියක් ගෙන දුන් බටහිර සංගීත විෂය
ආචාර්ය කල්ප හෙට්ටිආරච්චි
සහ
සුනේත්‍රා ෆොන්සෙකා
ගිහාන් පතිරණ
යන මහත්ම මහත්මීන්ටත්
,
තරග ඉසව් සඳහා ඉදිරිපත් වූ සංගීත අංශයේ සියලු දූ දරුවන්ටත් විද්‍යාලයීය සුභ පැතුම් පිරිනමමි.