සක්නද පිරිවර මාධ්‍ය කවය

භාරකාරත්වය

  • බුද්ධික ජයලත් මයා
  • නෙරංජලා බණ්ඩාර මිය

 

සභාපති - යොහාන්
ලේකම් - එරන්දි හංසිකා
භාණ්ඩාගාරික - ටෂීන් මධුක

 

  කාර්යන්

 

  • දිනපතා උදෑසන පාසල් පුවත් ප්‍රකාශය

 

  • සතියේ දෙස් විදෙස් තතු ප්‍රකාශය

 

  • කෙටි චිත්‍රපට තැනීම

 

  • පා‍සලේ විවිධ සැමරුම් අවස්ථා ඡායාරූපකරණය

 

  • දැන්වීම් පුවරු යාවත්කාලීන කිරීම හා සියලු සියලු දැන්වීම් ප්‍රදර්ශන වගකිම් දැරිම

 

  • ශබ්ද  විකාශන යන්ත්‍ර ක්‍රියාත්මක සහය සැපයීම

 

  • සන්නිවෙදනයේ නිමි වළලු පුළුල් කිරීම