දැක්ම
කිරිඇලි
සුනිමල
ගුණනැන්
සපිරුණු
බොදු දරු
මම වෙමි
මෙහෙවර
ගුණනැනින් සුපෝෂිත හොද මිනිසෙකු සමාජ ගත කරවීම .
විද්‍යාලීය ගුරු සිසු දෙගුරු ආකල්ප වර්ධන යෝජනා
- පටිසෝතඝාමී -
- පූජ්‍ය පින්නවල සෝභිත හිමි
- යෝජනා:
- 6 – 13 සියලු දරුවන් එකතුව ආචාර්‍ය මණ්ඩලය බෞද්ධ සංගමය ක්‍රියත්මක කරලීම.
- ආදි ශිෂ්‍ය සුභපතන්නන් දෙමාපියන් දායක වීම.
පෙර පෝදා වැඩසටහන
සෑම වසරකම ප්‍රධාන පෝය දින 12 කි. ඒ අනුව ප්‍රධාන පෝයට පෙර දින විද්‍යලයේ සියලු අංශ සම්බන්ධ කර අර්ථවත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම.
- සීල සමාදාන වැඩසටහන්
- භාවනා වැඩසටහන්
- දානමය පිංකම්
- ලේ දන්දීම්
- වැඩිහිටි සත්කාර
- අභයදාන පිංකම්
- ලේ දන්දීමේ වැඩසටහන්
- රුක් රෝපණ වැඩසටහන්
- මා පිය සම්භාවනා
දහම් අධ්‍යාපනය
- 6-13 දරුවන් දහම් පාසලට යොමු කිරීම .
- දහම් පාසල් අවසාන විභාගය සදහා යොමු කරවීම.
- ධර්මාචාර්‍ය විභාගය සදහා යොමු කරවීම.
- බෞද්ධ කටයුතු සදහා සිසුන් යොමු කරවීම.