(2022.10.18) අභියෝග ජයගැනීම පිළිබඳ විශිෂ්ට වැඩසටහන

2022.10.18 වන දින වෛද්‍ය පීඨ සඳහා තේරී පත්ව ඇති සිසුන්ගේ සහභාගිත්වයෙන් සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පවත්වන ලද අභියෝග ජයගැනීම පිළිබඳ විශිෂ්ට අද්දැකීම් හුවමාරු කර ගැනීමේ  වැඩසටහන...