සිසු නියමු අබිමන් 2023 ශිෂ්ය නායක නිල ලාංඡන ප්රදානෝත්සවය
සබරගමු පළාත් අධ්යාපන අධ්යක්ෂ පුෂ්ප කුමාර ඩයස් මැතිතුමාගේ,
රත්නපුර කලාප අධ්යාපන අධ්යක්ෂ ශාන්ති විජේසිංහ මැතිණියගේ,
කුරුවිට කොට්ඨාස අධ්යාපන අධ්යක්ෂ දුමින්ද සේනානායක මැතිතුමාගේ සහභාගිත්වයෙන්
2023.03.23 දින විද්යාලීය ප්රධාන ශාලාවේදී පවත්වන ලදී.


