photo_2023-05-25_23-10-47.jpg
ppp.jpeg
IMG-20221111-WA00212.jpeg
IMG202210271103552.jpeg
IMG-20221114-WA00342.jpeg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

සාරධර්ම සුරකින ගුණාත්මක අධ්‍යාපනයේ විශිෂ්ටයෝ

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

සබරගමුව පළාතේ රුවන්පුර මිණිකැට අතර දිදුලන මිණිකැටයක් වන ස්වභාව සෞන්දර්යෙන් අනූුන සිත් ඇදගන්නා සුළු පරිසරයක පිහිටි අප පාසල අභිමානවත් නූතන වැඩ ලෝකය ජයගත හැකි , පිරිපුන් පෞර්ෂයකින් හෙබි, ණැනවත් සිසු කැලක් ලොවට දායාද කළ අභිමානවත් විදු මාතාවකි.අප පාසල තුළ ද්වීතික අංශය යටතේ අධ්‍යාපනික කටයුතු ක්‍රියාත්මක වේ.13 වසරක අඛන්ඩ අධ්‍යාපන යටතේ ආරම්භ කළ වෘත්තීය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුළ ක්‍රියාත්මක වේ.

කිරිඇලි විදුමාතාව දිනෙන් දින දිනේවා!

 

 

පාසලේ මෙහෙවර

 

මාතෘභූමියේ අනන්‍යතවය සහ අභිමානවත් සභ්‍යයත්වය සුරකින, නූතන වැඩ ලෝකය ජයගත හැකි ,පිරිපුන් පෞර්ශයකින් හෙබි, උතුම් මානව ප්‍රජාවක් සමාජගත කිරීමට සක්‍රීයව කැපවීම.

Notice Board

විදුහල්පතිගේ පණිවිඩය

Kiriella Central College