13 Nov2022 යුද හමුදා කාන්තා බලකායේ දක්ෂතම සෙබලිය වසර විසි ගණනකට පසුව ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ දක්ෂතම සෙබලියට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ කිරිඇල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන් බිහිවූ දිරිය දියණියට උණුසුම් සුබපැතුම්! Read more ...
13 Nov2022 සංවර්ෂා 2022 නිවෙිදක ජයග්‍රහනය දේශාංජලී විහංගා දියණියට උණුසුම් සුබ පැතුම්! පාසල් ගණනාවක් අතරින් ඉහලම ජයග්‍රහණයක් පාසලට අත්කර දීමට දේශානි විහංගා දුවට හැකි වී තිබේ. ඒ සදහා මග පෙන්වූ විදුහල්පති තුමා ඇතුලු ගුරු මණ්ඩලයටද ස්තූතිය පුද කරමු. Read more ...